බැසිල් මව්රටට පනියි

බැසිල් මව්රටට පනියි

හිටපු මුදල් ඇමති මෙන්ම පොහොට්ටුව පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ හෙට (12) කටුනායක ගුවන් තොටුපොලෙන් මෙරටින් පිටව යාමට නියමිත බව වාර්තා වේ.

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මෙරටින් පිටව යන බවට තහවුරු කරන ගුවන් තොටුපොල තොරුතරුද මේ වනවිට මාධ්‍යට නිකුත් වී තිබේ.

හුවමාරුවන තොරතුරු අනුව ඔහු හෙට EK 649 ගුවන්යානයෙන් මෙරටින් ඩුබායි බලා පිටවත්න අතර ඩුබායි සිට EK 231 ගුවන්යානයෙන් ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතය. හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මෙරට මෙන්ම ඇමරිකාවේද පුරවැසිභාවය හිමි අයෙකි.

Facebook
Twitter
LinkedIn