මෙරට උද්ධමනය දිනපතා ඉතා අධික වේගයකින් ඉහළ යන ආකාරය සහා ආර්ථිකය මරණ මංචකයේ ඇති තත්වය ජාත්‍යන්තර විශ්ලේෂකයෝ දිගින් දිගටම හෙලිදරව් කරමින් සිටිති.
මේ සම්භන්දයෙන් සමීපව කරුණු අධ්‍යනය කරමින් සිටින ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හන්ක් අලුත්ම තොරතුරු ඉදිරිපත් කර තිබේ. ජූනි 30 වන දින වන විට 117%ක් වූූ උද්දමනය ජූලි 03 දින වන විට 122% දක්වා වැඩි වී ඇති බව පෙන්වා දී ඇත.
එමෙන්ම මෙරට ආර්ථිකය මරණ මංචකයේ පවතින බවත් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගැනීමට අපේක්ශාවෙන් සිටි ණය ලබා නොදෙන තත්වයක් මතුවී ඇති බවත් මහාචාර්ය ස්ටීව් හන්ක් ට්විටර් ගිනුමේ සටහනක් තබමින් පෙන්වා දී තිබේ.
In this week’s inflation table, #SriLanka is in 2nd place. On June 30, I measured LKA’s #inflation at a stunning 117%/yr. To crush inflation, LKA needs to mothball its Central Bank and install a #CurrencyBoard, like the one it had from 1884 until 1950. It worked like a charm. pic.twitter.com/JbgjO56WFk
— Steve Hanke (@steve_hanke) July 3, 2022
Sri Lanka is in a death spiral. Today, I measure LKA’s inflation at 122%/yr. Things are so bad even IMF refuses to offer Sri Lanka a bailout loan. SPOILER ALERT: Sri Lanka has had 16 IMF programs. None have worked.https://t.co/OT20JfwvzY
— Steve Hanke (@steve_hanke) July 3, 2022










