විදුලි සංදේශ බද්ද අද (03) මධ්‍යම රාත්‍රීයේ සිට 15% ක් දක්වා ඉහළ දමන බව ජාතික විදුලිසංදේශ නියාමන කොමිසම පවසයි.
මෙම බද්ද මේ දක්වා 11.25%ක් ලෙස පැවැති අතර බද්ද ඉහළ දැමීමත් සමඟ දුරකථන ගාස්තුව ඉහළ යන බව දුරකථන සමාගම් පවසයි.
0
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable