රට පුරාම ක්‍රියාත්මක වන පරිදි මීට පැය කිහිපයකට පෙර දැමූ ඇඳිරිනීතිය තත්වය නොතකා ජනතාව මහපාරේ විරෝධතා දක්වමින් සිටිති.
මේ වනවිට රට පුරා මෙම තත්වය දක්නට ලබේ.
ජනාධිපති ගෝටාබය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු දුර්ධාන්ත ආණ්ඩුවට වහාම බලයෙන් ඉවත් වන ලෙසත් සඳහන් කරමින් විරෝධතාවයේ නියුතු මයිනා ගෝ ගම සහ ගෝටා ගෝ ගම ප්‍රදේශවල තරුණයින්ට රාජපක්ෂ මැරයින් යොදවා පහරදීමට විරෝධය දක්වමින් මෙලෙම ජනතාව මහපාරේ අරගයක යෙදෙමින් සිටිති.
Views: 0









