සාමාකාමී මහජන විරෝදයට පහරදීම සඳහා රට් විවිධ ප්‍රදේශවලින් ගෙන්වා සිටි මැරයින් හට එල්ලවූ ප්‍රති ප්‍රහාර හමුවේ තුවාල ලැබූවන් නාරාහෙන්පිට යුධ හමුදා රෝහලට යොමු කර ඇති බව වාර්තා වේ.
මෙසේ යුධ හමුදා රෝහලට සිවිල් පුද්ගලයන් ඇතුළත් කිරීම නීතිවිරෝධීව තිබියදී රජයේ වෙනත් රෝහල්වලට ඇතුළත් කිරීමට දක්වන බිය හේතුවෙන් යුධ හමුදා රෝහලට ඇතුළත් කර තිබේ.
Views: 0










