අඛණ්ඩ මහා වැඩවර්ජනයක් ක්‍රියාත්මකයි

අඛණ්ඩ මහා වැඩවර්ජනයක් ක්‍රියාත්මකයි

සමස්ත වෘත්තීය සමිති ඒකාබද්ධ වී අඛණ්ඩ මහා වැඩවර්ජනයක් මේ වනවිට ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව රාජ්‍ය අංශය, අර්ධ රාජ්‍ය අංශය සහ පෞද්ගලික යන සියලු අංශවල වැඩවර්ජනය ක්‍රියාත්මක වන බව වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දෙති.

Facebook
Twitter
LinkedIn