බොරැල්ලත් හර්තාලයට එක්වෙයි

බොරැල්ලත් හර්තාලයට එක්වෙයි

අද (06) රටපුරා ආරම්භ කර ඇති හර්තාල් ව්‍යාපාරයට සමගාමීව බොරැල්ල නගරයේද හර්තාල් ආරම්භ කර තිබේ.

ඒ අනුව බොරැල්ල නගරයේද කඩ සාප්පු වසා දමා ඇති අතර ගමනාගමන කටයුතුද නතර කර ඇත.

හර්තාල් ක්‍රියාමාර්ග හේතුවෙන් නගරයේ රැඳී සිටින ජනතාවට අවශ්‍ය ආහාර පාන ආදිය එම ස්ථානයේදීම සකස්කරගන්නා ආකාරයද දක්නට ලැබේ.

Facebook
Twitter
LinkedIn