වාද්දූව නගරයත් හර්තාලයට එකිවෙයි‍

වාද්දූව නගරයත් හර්තාලයට එකිවෙයි‍

අද (06) රටපුරා ආරම්භ කර ඇති හර්තාල් ව්‍යාපාරයට සමගාමීව වාද්දූව නගරයේද හර්තාල් ආරම්භ කර තිබේ.

ඒ අනුව වාද්දූව නගරයේද කඩ සාප්පු වසා දමා ඇති අතර ගමනා ගමන කටයුතුද නතර කර ඇත.

Facebook
Twitter
LinkedIn