බෙලිඅත්ත නගරය අද (06) පැවැත්වෙන මහජන හර්තාලයේ ක්‍රියාමාර්ගවලට සහයෝගය දක්වමින් එක්වී තිබේ.
බෙලිඅත්ත නගරයේ ව්‍යාපාරික ප්‍රජාව තම වෙළද ව්‍යාපාරික ස්තාන වසා නගරයේ කලු කොඩි දමා ඇති අතර නගර මධ්‍යයේ නගර වැසියන්ගේ සහබාගීත්වයෙන් විරෝධතාවයක්ද සංවිධානය කර තිබිනි.
එමෙන්ම විරෝධතා කරුවන් නගර මධ්‍යයේම ආහාර පිස විරෝධතා කරුවන් අතරම බෙදා හැරීමටද කටයුතු කර තිබිනි.





Views: 0










