වැලිවේරිය නගරය අද (06) පැවැත්වෙන මහජන හර්තාලයේ ක්‍රියාමාර්ගවලට සහයෝගය දක්වමින් එක්වී තිබේ.
වැලිවේරිය නගරයේ ව්‍යාපාරික ප්‍රජාව සහ හර්තාල් කමිටුව විසින් තම වෙළද ව්‍යාපාරික ස්ථාන වසා නගරය කලු කොඩි දමා ඇත.
නගර මධ්‍යයේ බස් නැවතුම්පල අසළ ජනතාවගේ සහභාගීත්වයෙන් විරෝධතාවයක්ද පැවැත්විණි.



Views: 0










