රාජපක්ෂ නිජබිමෙත් හර්තාල්

රාජපක්ෂ නිජබිමෙත් හර්තාල්

වීරකැටිය නගරය අද (06) පැවැත්වෙන මහජන හර්තාලයේ ක්‍රියාමාර්ගවලට සමගාමීව එක්වී තිබේ.

වීරකැටිය නගරයේ ව්‍යාපාරික ප්‍රජාව තම වෙළද ව්‍යාපාරික ස්තාන වසා කලු කොඩි දමා හර්තාලයට සහයෝගය දක්වමින් සිටින බව දක්නට ලැබේ.

එමෙන්ම වීරකැටිය නගර මධ්‍යයේ ජනතාවගේ සහබාගීත්වයෙන් විරෝධතාවයක්ද සංවිධානය කර තිබිනි.

Facebook
Twitter
LinkedIn