රාජ්‍ය ඇමති රත්නසේකර ධුරයෙන් ඉල්ලා අස්වෙයි

රාජ්‍ය ඇමති රත්නසේකර ධුරයෙන් ඉල්ලා අස්වෙයි

තමා රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව රාජ්‍ය ඇමති ගුණපාල රත්නසේකර අද (6) පාර්ලිමේන්තුවේදී පැවසීය.

තමාගේ ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය ජනාධිපති ගොටාබය රාජපක්ෂට බාර දුන් බවද ඔහු අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු කටයුතු කරමින් සිටියේ සමුපකාර සේවා හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමති ලෙසය.

තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා මෙතෙක් බාර නොගත් බවත් පවතින තත්වය යටතේ වැඩ කටයුතු කළ නොහැකි හෙයින් තමා අස්වීමට තීරණය කළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ‍ය.

Facebook
Twitter
LinkedIn