පාර්ලිමේන්තුව ඉදිරිපිට රැඳ සිටින සිසුන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

පාර්ලිමේන්තුව ඉදිරිපිට රැඳ සිටින සිසුන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

පොල්දූව පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ රැඳී සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලීසිය මේ වනවිටත් කඳුළු ගෑස් ප්‍රහාරයක් එලළකරමින් සිටී.

Facebook
Twitter
LinkedIn