මීරිගම නගරයෙත් හර්තාල්

මීරිගම නගරයෙත් හර්තාල්

අද (06) කැඳවා ඇති හර්තාල් ව්‍යාපාරයට සහාය දක්වමින් ජනතාව මීරිගම නගරයට ඒකරාෂී වී සිටින අතර ඔවුන් විරෝධතාවයකද නිරතව සිටිති.

මීරිගම නගරයේ ව්‍යාපාරික ප්‍රජාවද කඩසාප්ප වසා දමා කළු කොඩි ඔසවා හර්තාලයට එක් වී තිබේ.

Facebook
Twitter
LinkedIn