තංගල්ල නගරයෙත් හර්තාල්

තංගල්ල නගරයෙත් හර්තාල්

මේ වනවිට ආරම්භ වී ඇති මහජන හර්තාලයට තංගල්ල නගරයද එක් වී තිබේ.

නගරයේ කඩසාප්පු මුලුමුනින්ම වාගේ වසා දමා ඇති අතර ගමනාගමනයද ඇන හිට ඇති බවද වාර්තා වේ.

නගරය මේ වනවිට ජන ශුන්‍ය ප්‍රදේශයක් බවට පත්ව ඇත.

Facebook
Twitter
LinkedIn