දෙවිනුවර ධීවර ජනතාවත් හර්තාලයට එක්වෙති

දෙවිනුවර ධීවර ජනතාවත් හර්තාලයට එක්වෙති

මේ වනවිට රට පුරා ආරම්භ කර ඇති ජනතා හර්තාලයට දෙව්නුවර ධීවර ජනතාවද එක්වී සිටිති.

ධීවර ජනතාව තම ධීවර කටයුතුවලින් ඉවත්වී ඇති අතර ඊයේ (05) මුහුදු ගොස් අද (06) ගොඩබිමට පැමිණි ධීවර කාර්මිකයින් තමන් නෙලා ගත් මත්ෂ්‍ය අස්වැන්න ගොඩට ගැනීම පවා නතර කර ඇතැයි වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn