අද (06) පැවැත්වෙන හර්තාලයට ගුවන් තොටුපොළ සේවකයෝත් එක් වී සිටිති.
අද හර්තාලය පැවැත්වෙන්නේ ජනාධිපති ගෝටාබය රාජපක්ෂටත්, මහින්ද රාජපක්ෂ ඇතුළු දුර්දාන්ත ආණ්ඩුවටත් වහාම බලයෙන් ඉවත්වන ලෙසත් රාජපක්ෂ පවුලේ සියලුම දෙනාට පාර්ලිමේන්තුවේ ඉවත්වන ලෙසත් රට පුරා මේ වනවිට මාසයකට අධික කාලයක සිට පැවැත්වෙන විරෝධතාවලට සමගාමීවය.
අද දින හර්තාලයෙන් පසුව ජනාධිපති, අගමැති ප්‍රමුඛ ආණ්ඩුව ඉවත් නොවන්නේනම් ලබන 11 වනදා සිට රට පුරා අඛණ්ඩ හර්තාල් ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානය (TUCC) සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසයි.


Views: 0









