ඇමතිවරු පත් කිරීමෙන් අර්බුදය විසඳෙන්නේ නැහැ – ත්‍රෛනිකායික මහානායක හිමිවරු

ඇමතිවරු පත් කිරීමෙන් අර්බුදය විසඳෙන්නේ නැහැ – ත්‍රෛනිකායික මහානායක හිමිවරු

රටේ වත්මන් අර්බුදය කෙරෙහි සාධනීය විසඳුම් ලබා දීම වෙනුවට නව අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීම තුළින් මෙකී අර්බුදය කිසිසේත්ම විසඳෙන්නේ නැති බව තමන් වහන්සේලා තරයේ විශ්වාස කරන බව සඳහන් කරමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරති.

ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂ නායකවරයා හා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අමාන්ත්‍රණය කරමින් යොමු කර ඇති එම ලිපිය සම්පූර්ණයෙන් පහතින් පල වේ.

Facebook
Twitter
LinkedIn