හෙට, අනිද්දා විදුලි කප්පාදුව දිගුවෙයි

හෙට, අනිද්දා විදුලි කප්පාදුව දිගුවෙයි

හෙට (21) සහ අනිද්දා (22) දෙදින තුළ පැය 03යි මිනිත්තු 20කාලයක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලය වෙත අවසර ලබා දී තිබේ.

ඒ අනුව “A” සිට “W” දක්වා කලාප සඳහා උදෑසන 09.00 සිට පස්වරු 05.00 දක්වා කාලය තුළ පැය 02ක කාලයකුත් පස්වරු 05.00 සිට රාත්‍රී 09.00 දක්වා කාලය තුළ පැය 1යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn