අද (20) දිනයේ තවත් මන්ත්‍රීවරු සිව්දෙනෙකු රාජ්‍ය ඇමතිවරු ලෙස දිවුරුම් දී තිබේ.
ඉන් නවතම රාජ්‍ය ඇමතිවරු ලෙස තිදෙනෙකු දිවුරුම් දී ඇති අතර පසුගිය 18 වනදා පස්වරුවේ දිවුරුම් දුන් එක් රාජ්‍ය ඇමතිවරයෙකුගේ අමාත්‍යාංශය වෙනස් කර ඔහුද අද යළි නව රාජ්‍ය ඇමතිවරයෙකු ලෙස දිවුරුම් දී ඇත.
ඒ අනුව පසුගය 18 වනදා දිනය අවසන් වනවිට රාජ්‍ය ඇමතිවරු 24 දෙනෙකු දිවුරුම් දී සිටි අතර අද දිවුරුම් දුන් නව රාජ්‍ය ඇමතිවරු තිදෙනාද සමග රාජ්‍ය ඇමතිවරු ගණන 27ක් දක්වා ඉහළ යනු ඇත.
මෙලෙස දිවුරම්දී ඇති ඇමතිවරු පිළිබඳ විස්තර පහතින් පල වේ.

Views: 0










