පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවකගේ නිවස ඉදිරිපිටට එක්වී ඇති ප්‍රදේශවාසීන් මන්ත්‍රීවරයාට එරෙහිව විරෝධතා දක්වා තිබේ.
ඒ ජනාධිපති ගෝටාබය රාජපක්ෂටත්, වත්මන් දුර්ධාන්ත ආණ්ඩුවටත් වහාම බලයෙන් ඉවත්ව යන ලෙස දක්වමින් රටුපුරා පවත්වන විරෝධතාවලට සමගාමීවය.
නිපුණ රණවක මන්ත්‍රීවරයා රාජපක්ෂ පවුලේ මන්ත්‍රීවරයෙකු වන අතර පසුගියදා ඔහු ඌරුබොක්ක ප්‍රදේශයේ උත්සවයකට ගිය අවස්ථාවේදීද ජනතාව ඔහු විරෝධය දැක්වූ අතර පසු ඔහු සිය රථයෙන්ම පලාගියේ ජනතාවගේ හූ හඬ මධ්‍යයේය.

Views: 0









