වෘත්තීය සමිති, සමාජ ව්‍යාපාර, වෘත්තීයවේදීන්, අපි හැමදෙනාම එකතුවෙලා අපේ අනාගත දුවාදරුවන් වෙනුවෙන් මේ සිස්ටම්එක වෙනස් කරන්න ඕනෑ.
අපේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් පෙනී ඉඳලා අපේ දරුවන්ට අනාගතයක් නැහැ. ඒ නිසා ගෝටාබය රාජපක්ෂ ඇතුළු මේ ආණ්ඩුව පරාද කරනවා වගේම නූතන තරුණයා සම්බන්ධ කරගත් සිස්ටම් චේන්ජ් එකකුත් කරන්න ඕනා.
Views: 0









