කවදාවත් පිකට් බෝඩ් එකක් අතින් ගත්තේ නැති අයයි මිරිහානේ උද්ඝෝෂණයට ඇවිත් හිටියා. අපේ අම්ම අප්පච්චි වාගේ වයසක කවදාද මේ කරුමෙන් මිදෙන්නේ කියලා හිතන අයත් මේ අරගලයට එකතු වෙලා ඉන්නවා.
කාලාන්තරයක් තිස්සේ ගොඩනැගිච්චි දේශපාලනය දැන් ප්රබල ලෙස ප්රශ්න කරන තැනට ඇවිත් තිබෙනවා. අපි දැන් ජයග්රහණය ලැබිය හැකි සංකල්පයක් මහජනතාවට ලබා දෙන්න ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගයට හැකිවන බව මම විශ්වාස කරනවා. මේ අරගලයට ජය වේවා.
Views: 0









