විශාල ජන ගඟක් කොළඹ නගර සභා පිටියට පැමිණ සිටිනවා – ආචාර්ය ලියනගේ අමරකීර්ති

විශාල ජන ගඟක් කොළඹ නගර සභා පිටියට පැමිණ සිටිනවා – ආචාර්ය ලියනගේ අමරකීර්ති

ආහාර මිල ගණන් විශාල වශයෙන් ඉහළ දමා තිබෙන පසුබිමකදී මිල ගණන් අඩු කරන්න කියලා කිව්වා. දිනෙන් දින ජනතාව පීඩායත් පත් කරමින් සිටියා. අපි කිව්වා පීඩිත ජනතාවට මහපාරට එන්න කියලා. අද ඒ ජනතාවා හැම පැත්තෙන්ම මහපාරට පැමි‍ණෙමින් සිටිනවා.

මෙලෙස පැමිණෙන ජනතාව කිසිකෙනෙක් හින්සනයට කටයුතු කරන්නැහැ. ඒක අපි දකින් ශිෂ්ඨත්වයේ ජයග්‍රහණයක්. මේ ජනතාව ආත්මශක්තිය නැති ගෝටාබය රාජපක්ෂලාගේ පාලනය පලවා හරින බව සහතිකයි.

Facebook
Twitter
LinkedIn