ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිවරයා අද (18) උදේ නව කැබිනට් මණ්ඩලය පත් කිරීමත් සමග මාධ්‍යම රාත්රියේදී ලංකා කණිජතෙල් නීතිගත සංස්ථිවේ ඉන්ධන මිල ගණන් විශාල වශයෙන් ඉහළ දමා තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් රුපියල් 84කින්ද, ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 90වකින්ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 113කින්ද, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 75කින්ද ඉහළ දමා ඇත.
මෙසේ ඉන්ධන මිල ගණන් ඉහල දමා ඇත්තේ පසුගිය මාර්තු 12 වෙනිදා මිල ඉහළ දැමීමෙන් පසුව සති 05ක් තුළදී වීම විශේෂත්වයකි.
නව මිල ගණන් සඳහන් වන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 338ක්, ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 373ක්, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 289ක් ද, සුපර් ඩීසල් ලීටරයක මිල රපියල් 329ක් වශයෙන්ය.
Views: 0









