දිනමිණ දින දෙකක් වසා දමයි

දිනමිණ දින දෙකක් වසා දමයි

හෙට (අප්‍රේල් 01) සහ අනිද්දා (02) නිකුත් කිරීමට සියල්ල සූදානම් කර තිබූ දිනමිණ පුවත්පත මුද්‍රණය නොකිරීමට හදිසියේම තීරණය කර ඇත.

සෙනසුරාදා නිකුත් කිරීමට තිබූ පුවත්පත අන්තර්ජාලයට ඉලෙක්ට්‍රොනික පිටපතක් (e-paper) එක් කිරීමට මුලදී තීරණය කළත් පසුව එයද වෙනස් කර ඇති බව වාර්තා වේ.

මේ අතර ලේක්හවුස් ආයතනයේ සේවය කළ සේවකයින් සිය දෙනෙකුගේ සේවය හෙට සිට නවතා දමා ඔවුන් ඉවත් කිරීමට පාලන අධිකාරිය ක්‍රියාකර තිබිණි. මේ නිසා ලේක්හවුස් ආයතනය සේවකන් අතර නොසන්සුන්තාවයක් ද හට ගෙන තිබෙන බව අභයන්තර තොරතුරුවලින් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්