ශවේන්ද්‍රගේ ලිඛිත නියෝග කුණු කූඩයට

ශවේන්ද්‍රගේ ලිඛිත නියෝග කුණු කූඩයට

රජයට අයත් සිපෙට්කෝ සමාගමේ ඉන්ධන පිරවුම්හල්වලට අවි රහිතව හමුදා භටයන් යොදවන ලෙස ඒකාබද්ධ මාඩලික ප්‍රධානී හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ලිඛිතව නියෝග කර තිබියදි මේ වනවිට එම පිරවුම්හල්වලට සන්නද්ධ හමුදා භටයන් යොදවා ඇත.

Facebook
Twitter
LinkedIn