මහජන විරෝධයෙන් නාමල් පළවාහරී

මහජන විරෝධයෙන් නාමල් පළවාහරී

ක්‍රී ඇමති නාමල් රාජපක්ෂ බණ්ඩාරවෙල ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් විවෘත කිරීමට පැමිණෙමින් සිටියදී නගරයේ ඉන්ධන පෝලිම්වල සිටි ජනතාව විරෝධය පෑම නිසා ආපසු හැරී ගොස් ඇත.

බණ්ඩාරවෙල බදුල්ල ප්‍රධාන මාර්ගය සහ බණ්ඩාරවෙල වැලිමඩ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විශාල පිරිසක් ක්ෂණිකව එම විරෝධයට සහභාගීවී ඇත. පොලිසිය යොදවා විරෝධය නතර කිරීමට උත්සාහ කළ ද, එය සම්පූර්ණයෙන්ම ව්‍යාර්ථවීමෙන් නාමල් රාජපක්ෂ ඇමතිවරයා විවෘත කිරීම නවතා දමා ආපසු හැරී ගොස් තිබේ.

Facebook
Twitter
LinkedIn