එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) කොළඹ හයිඩ් පිටියෙදී පැවති සත්‍යග්‍රහයට සමගි ජන බලවේගයේ මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ නියෝජිතයින් පිරිසක්ද එක්ව තිබේ.
හිටපු රාජ්‍ය ඇමති කරු පරණවිතාන, පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, එහි මාධ්‍ය අංශයේ ප්‍රධානියකු වන ධනුෂ්ක රාමනායක ඇතුළු නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව තිබේ. මෙම පිරිස සත්‍යග්‍රහයට එක්ව ඇත්තේ මොරටුව සිට පැමිණි විරෝධතා පා ගමනකින් අනතුරුවය.








1










