IOC පෙට්‍රල් මිල යළි ඉහළට

IOC පෙට්‍රල් මිල යළි ඉහළට

ඉන්දියන් ඔයිල් සමාගම මාසයක කාලයක් තුළ දෙවන වතාවටත් අද (25) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 49කින් යළිත් වරක් පෙට්‍රල් මිල ඉහළ දමා තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 වර්ගවල පෙට්‍රල් ලීටරයක් මෙලෙස රුපියල් 49කින් ඉහළ දමා ඇත.

ඒ අනුව රුපියල් 254ක්ව පැවැති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් රුපියල් 303ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් රුපියල් 333ක් වන බව එම සමාගම කියයි.

Facebook
Twitter
LinkedIn