ඩීසල් හිඟයට හේතුව අනවශ්‍ය තොර රැස්කිරීමයි – ගාමිණි ලොකුගේ කියයි

ඩීසල් හිඟයට හේතුව අනවශ්‍ය තොර රැස්කිරීමයි – ගාමිණි ලොකුගේ කියයි

මේ වනවිට රටතුළ ඩීසල් හිඟයක් ඇතිව තිබෙන්නේ සීමාව ඉක්මවා තොග රැස්කිරීම බව බලශක්ති ඇමති ගාමිණි ලොකුගේ සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ මේ වනවිට රටතුළ ඩීසල් හිඟයක් පැවතීම සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කළ විමසීමකට පිළිතුරු ලබා දෙමිණි.

මේ වනවිට පෙරට වඩා වැඩි ප්‍රමාණයක් ඩීසල් තොග නිකුත් කරමින් පවතින බවත් ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් රැගෙන ඊයේ (24) මෙරටට පැමිණි නෞකාවේ ඉන්ධන අද (25) ‍සිට වෙළෙඳපොළට නිකුත් කරන බවත් ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 20,000ද මේ වනවිට ගොඩබා ඇති බවත් බලශක්ති ඇමති ගාමිණි ලොකුගේ සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්