මේ වනවිට රට තුළ පවතින දැඩි ඉන්ධන අර්බුදය හමුවේ දැවිතෙල් මගින් ක්‍රියාත්මක කෙරවලපිටිය විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු නතර වී තිබේ.
මේ වනවිට දැවිතෙල් අවස් වී ඇති අතර ඒ හේතුවෙන් එහි විදුලි ජනන කටයුතු මෙලස නතර කර ඇත.
කෙරවලපිටිය විදුලි බලාගාරයෙන් මෙගාවොට් 655ක් ජාතික විදුලි පද්ධතියට එක් කරන අතර මේ වනිවට එය අහිමි වී තිබේ.
1









