NPP ජන බල විරෝධයට ජන ගඟක් Photo

NPP ජන බල විරෝධයට ජන ගඟක් Photo

වසර 74ක ශාපලත් පාලනය නිමාකරමු ජන පීඩක ආණ්ඩුව පන්නමු යන තේමාවෙන් නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදී ජාතික ජන බලවේගය පැවැත්වූ ජන බල විරෝධතා රැලිය අතිවිශාල ජන සංඛ්‍යාවක් සහභාගී තිබේ.

මෙම විරෝධතා රැලිය සඳහා ජනතාව පැමිණියේ දෙල්කඳ මංසන්දියෙන් ආරම්භ වූ විරෝධතා පාගමණකිනි.

එම විරෝධතා රැලියේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ජාතික විධායක කමිටු සාමාජිකයින් වන ලාල්කාන්ත, සරෝජා පෝල්රාජ්, මහින්ද රත්නායක, මුනීර් මුලෆ්රේ, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, නීතීඥ හර්ෂන නානායක්කාර, ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා ජනතාව ආමන්ත්‍රණය කළහ.

එහි ඡායාරූප පහතින් පල වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්