මහජන උපයෝගිතා කොමිසම විසින් අද (21) දිනය තුළ විදුලි කප්පාදුව සිදුවන ආකාරය සම්බන්ධයෙන් යළි කාලසටහනක් නිකුත් කර තිබේ.
ඒ අනුව අද පස්වරු 4.30 සිට රාත්‍රි 10.30 දක්වා අතර කාලය තුළ දිවයින පුරා පැය 02ක විදුලිය කප්පාදුවක් කිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
මීට පෙර සඳහන් කර තිබුනේ දකුණු පළාතට පැය 03කුත් රටේ අනෙකුත් පළාත්වලට පැයකුත් විදුලි කප්පාදුවක් සිදු කරන බවය.







1










