ජනාධිපතිධුරයේ අත්තනෝමතික බලතල ඉවත් කර ව්‍යවස්තා සන්ශොධනයක් කල යුතු යැයි මල්වතු පාර්ශවයේ මහා නායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් අද (20) පෙරවරුවේ ජාතික හෙළ උරුමය පක්ෂයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා අතුලු එම පක්ෂයේ නියෝජිතයන්ට පවසා තිබේ.
අද උදෑසන ජාතික හෙළ උරුමයේ නායකත්ව මණ්ඩලයේ සාමාජිකයන් මල්වතු මහනාහිමි සහ අස්ගිරි මහනාහිමියන් වහන්සේලා බැහැදැක උන්වහන්සේලාගේ අශිර්වාදය ලබාගැනීමය ගිය අවස්ථාවේ මේ බව පවසා තිබේ.
එහිදී මල්වතු මහනාහිමියන් ප්‍රකශ කර ඇත්තේ වත්මන් පාර්ලිමේන්තුවේ අතිමහත් බහුතරය ධනය බලය මත අන්ධ වී ඇති බවයි.
ඉන් අනතුරුව මහනුවර නගරයේ ජාතික හෙළ උරුමයේ ප්‍රතිපත්ති ප්‍රකාශය බෙදා හැර තිබේ.





Views: 0








