ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව නිල නිවේදනය මැතිවරණ කොමසාරිස්වරයා විසින් ප්රකාශයට පත් කිරීමෙන් පසුව වර්ධනය වෙමින් පවතින තත්වයන් පිළිබඳව සමාලෝචනය කරමින් ඉදිරි දින කිහිපය තුළදී ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවය ප්රකාශ කරන බව එම පක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරණය ප්රකාශයට පත්කිරීමෙන් පසුව ආණ්ඩුවේ දෙදරීම් පිපිරීම් බවට පත්වෙමින් තිබෙන බවද ඇමතිවරුන් ගණනාවක් ඉවත්වෙමින් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සලකා බලා ඉදිරියේදී ජවිපෙ ස්ථාවරය ප්රකාශ කිරීමට නියමිත බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
Views: 0









