ෆොන්සේකාට ප්‍රහාරයක්

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකාගේ ඡන්ද අයිතිය ලබා දෙන්නැයි ඉල්ලමින් සිදු කරන අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමේ රථ පෙරහරට අද (19) නිට්ටඹුවේදී මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මහනුවර සිට පැමිණෙමින් තිබූ මෙම රථ පෙරහැරට එල්ල වූ ප්‍රහාරයෙන් ෆොන්සේකා මහතාගේ ආධාරකරුවකු තුවාල ලබා ඇත.

Facebook
Twitter
LinkedIn