මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවයක් අද (19) සවස රාජගිරිය හේවාවිතාරණ මහා විද්‍යාලයයයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර එම විදුහළේ විදුහල්පතිවරයා ඊට සම්බන්ධ වී නැත.
කෙසේ නමුත් විදුහල් පති චිත්‍රපාල නාගසේන මහතා අතුරුදහන් වී ඇතැයි පවසමින් ඔහුගේ වැඩිමල් සහෝදරයා පොලීසියට පැමිණිලි කර ඇත.
කොට්ටාව ප්‍රදේශයේ පදිංචි විදුහල්පතිවරයා අද උදේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට පාසලේ යතුරු බාර දී තමා පැමිණිම ප්‍රමාදවන බව කියා පාසලෙන් පිටව ගොස් ඇතැයිද සඳහන් වේ.
Views: 0









