චීනයේ යළිත් කොරෝනා රැල්ලක්

චීනයේ යළිත් කොරෝනා රැල්ලක්

චීනයේ නැංජින් ප්‍රදේශයෙන් නව ප්‍රභල කොවිඩ් රැල්ලක් ආරම්භ වී ඇතැයි වාර්තා වේ.

මේ වනවිට ප්‍රභේදය චීනයේ පළාත් 05ක් පුරා පැතිර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙය චීනයේ වූහාන් පළාතෙන් සොයාගත් කොවිඩ් – 19 ප්‍රභේදයට වඩා ප්‍රභල ප්‍රභේදයක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්