එක්ස්ප්‍රෙස් පර්ල් ගිණ්නෙන් සාගර මත්‍යයින් 500කට ආසන්න පිරිසක් මරුට

එක්ස්ප්‍රෙස් පර්ල් ගිණ්නෙන් සාගර මත්‍යයින් 500කට ආසන්න පිරිසක් මරුට

එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ ගිණ්න හේතුවෙන් සාගර මත්‍යයින් 500කට ආසන්න පිරිසක් මරණයට පත්ව ඇතැයි මේ වනවිට වාර්තා වේ.

එමෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව අද (30) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත්තේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව හේතුවෙන් කැස්බෑවුන් 417ක්, ඩොල්ෆින් මත්ස්‍යයින් 48ක් සහ තල්මසුන් 08 දෙනෙකු මියගොස් ඇති බවය.

පරිසර වේදීන් සඳහන් කරන්නේ කැස්බෑවුන්, ඩොල්ෆින් සහ තල්මසුන්ට අමතරව තවත් මත්ස්‍යයින් විශාල පිරිසක් මෙම නෞකාවේ ගිණ්න හේතුවෙන් මරණයට පත්ව ඇති බවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්