පාස්කු බෝම්බ ප්‍රහාරය ගෝඨාභය සහ බැසිල් රාජපක්ෂ එකතු වී සිදු කළ බවත් ඒ සඳහා මුදල් වියදම් කර ඇත්තේ ඇවන්ගාඩ් නිශ්ශංක සේනාධිපති බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ හෙළිකර තිබේ.
ඔහු මෙම ප්‍රකාශය පක්ෂයේ අභ්‍යන්තර ජන හමුවකදී සිදු කර ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳව රට තුළ මහත් ආන්දෝලනයක් ඇති වී තිබෙන පසුබිමකදීය.
Views: 0









