අද (28) දනියේ මෙරටින් කොවිඩ් – 19 ආසාදිතයන්ගේ මරණ 07 පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වාර්තා කරයි.
මෙසේ මියගොස් ඇත්තේ කොළඹ, ගම්පහ, කුරුණෑගල සහ අනුරාධපුරේ යන දිස්ත්‍රික්කවල පදිංචි වයස අවුරුදු 51, 55, 56, 59, 79, 81 සහ 87 වයස්වල පසුවූ පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු සහ එක් කාතාවකි.
මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇතැයි නිල ලෙස නිවේදනය කර ඇති ආසාදිතයින් ගණන 471කි.
Views: 0











