අරුන්දික ප්‍රනාන්දුගේ රිය අනතුරකට ලක්වෙයි

අරුන්දික ප්‍රනාන්දුගේ රිය අනතුරකට ලක්වෙයි

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ගමන් ගනිමින් සිටි රථය අද උදෑසන අනතුරකට ලක්ව තිබේ. හලාවත ආණමඩුව මාර්ගයේ පල්ලම ප්‍රදේශයේදී ජීප් රථය පාරෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් එහි රියදුරු ඇතුළු තිදෙනකු තුවාල ලබා ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්