පානම දෙසින් මුහුදේ භූ කම්පනයක්

පානම දෙසින් මුහුදේ භූ කම්පනයක්

අම්පාර, පානම දෙසින් අද (19) පෙරවරු 11.14ට පමණ මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ ඒකක 4ක භූ කම්පනයක් සිදුව තිබේ.

භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය සඳහන් කරන්නේ එම භූ කම්පනය පානම සිට කිලෝමීටර් 28ක් දුරින් කිලෝමීටර් 10ක් ගැඹුරු මුහුදු ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්