නව වෛරසයෙන් බේරෙන්න මුහුණූ ආවරණ දෙකක් පළඳින්න ලු

නව වෛරසයෙන් බේරෙන්න මුහුණූ ආවරණ දෙකක් පළඳින්න ලු

වේගයෙන් ජනතාව අතර පැතිරෙන කොරෝනා වෛරසයේ බ්‍රිතාන්‍ය ප්‍රභේදයෙන් ආරක්ෂාවීම සඳහා මුහුණු ආවරණ දෙකක් පළඳින ලෙස නිර්දේශ කරන බව සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත්පත පවසයි.


කොරෝනා බ්‍රිතාන්‍ය ප්‍රභේදයෙන් ආරක්ෂාවීම සඳහා ලොව අනෙකුත් රටවල් විසින් ශල්‍ය මුහුණු ආවරණයක් (Surgical Mask)පැළඳ ඊට උඩින් රෙදි මුහුණු ආවරණයක් පළඳින බවත් එම නිසා ශ්‍රී ලංකාවේ ජනතාවටද මෙලෙස මුහුණු ආවරණ දෙකක් පැළඳිම නිර්දේශ කරන බවත් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn