ත්‍රීකුණාමලයට ජවිපෙ නව කාර්යාලයක්

ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රීකුණාමල දිස්ත්‍රික් කාර්යාලය අද (30) පෙරවරුවේ විවෘතකර තිබේ.

එම අවස්ථාව ජ.වි.පෙ මධ්‍යම කාරක සභික, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම්, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ටී. බී. සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමල දිස්ත්‍රික් ජවිපෙ ක්‍රියාකාරීන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.


Facebook
Twitter
LinkedIn