ඊශ්‍රායලයේ සියොන්වාදී පාලනය විසින් කරනු ලබන මේලේච්ජ ඝාතනයන්ට එරෙහිව පලස්තින ජනතාවගේ නිදහස් අරගලයට සහය දැක්වීම සදහා ඉතාලියේ ප්‍රගතිශීලින් විසින් සංවිධානය කළ දැවැන්ත පෙලපාලියක් ජුලි 24වනදා රොමයේදී පැවැත්විණි.
එයට ජවිපෙ ඉතාලි කමිටුවේ නියෝජිතයන්ද එක්වෙමින් ජවිපෙ සහයෝගිතාවය ප්‍රකාශ කර තිබේ.




Views: 0









