කොරෝනා මරණ 270ක් දක්වා ඉහළට

කොරෝනා මරණ 270ක් දක්වා ඉහළට

මේ වනවිට මෙරට කොවිඩ් මරණ ගණන 270ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අද (17) නකුත් කළ මරණ 06 පිළිබඳ වාර්තාවද සමගය.

ඒ අනුව මෙලෙස මරණයට පත්ව ඇත්තේ කොළඹ, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල පදිංචි 63, 65, 75 සහ 80 යන වයස්වල පසු වූ පිරිසකි.

ඔවුන් අතරින් 05 දෙනෙකුම පිරිමි පුද්ගලයන් වන අතර අනෙක් ආසාදිතයා කාන්තාවකි.

Facebook
Twitter
LinkedIn