ඇහැලියගොඩිනුත් ආසාදිතයන් පිරිසක්

ඇහැලියගොඩිනුත් ආසාදිතයන් පිරිසක්

රත්නපුර දිස්ත්‍රික්කයේ ඊයේ (08) වාර්තා වූ ආදිතයන් 13 දෙනාම ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචිකරුවන් බව රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරිය සඳහන් කරයි.

මේ වනවිට රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 413 දෙනෙකු හමුවී තිබේ.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 993ක පුද්ගලයින් 4054ක් ස්වයං නිරෝධායනයට යොමු කර සිටිති.

Facebook
Twitter
LinkedIn