මැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල දිවා කාලයේ ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ඉවත් කර ඇති අතර එහෙත් සෑම දිස්ත්‍රික්කයකම දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා ඇඳිරි නීතිය බලාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි.
හෙට (24) අනිද්දා (25) දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.
මැයි 26 වන අඟහරුවාදා සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයට අවසර ලැබේ.
Views: 0









